වාහන මිලේ වෙනසක්.

මෙරට භාවිත වන මෝටර් රථවල මිල ගණන් යළිත් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල සහ ඩොලරයේ අගය පහළ යාම මෙයට හේතුව බව වාහන අලෙවිකරුවන් සඳහන් කරයි.

නමුත් වාහන අමතර කොටස්වල මිල , වාහන නඩත්තු කටයුතු සඳහා වැය වන ගාස්තු , රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු වලින් මේ වන තෙක් ජනතාවට සහනයක් ලැබී නොමැති බවත් , ඉදිරියේ දී ඒවායේ මිල ගාස්තු අඩු වීමත් සමඟ වාහන අලෙවිය ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ වන විට අලෙවි වන මෝටර් රථ වල මිල ගණන් පහළින්,

Premio (2017) – ලක්ෂ 130 – ලක්ෂ 135

Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56

Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80

Fit (2012) – ලක්ෂ 47 – ලක්ෂ 53

Vitz (2018)  – ලක්ෂ 71 – ලක්ෂ 76

Grace (2014) – ලක්ෂ 69 – ලක්ෂ 74

X – trail (2015) – ලක්ෂ 83 – ලක්ෂ 100

WagonR (2014) – ලක්ෂ 38 – ලක්ෂ 45

Mahindra KUV 100 (2020) – ලක්ෂ 38 – ලක්ෂ 45

Alto japan (2017) – ලක්ෂ 40 – ලක්ෂ 45

Panda (2015) – ලක්ෂ 19 – ලක්ෂ 23

Alto (2015) – ලක්ෂ 25 – ලක්ෂ 27

Exit mobile version