රිය අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට.

බණ්ඩාරගම පොලිසිය ආසන්නයේදී  යුද හමුදා නිලධාරීන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදියේ සිටි සිව් හැවිරිදි දැරියක්  බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.

Exit mobile version