දරුවෙකු මත් කර අපයෝජනය කරලා.

වයස අවුරුදු 11 පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි වර්ගයක් ලබාදී වරින්වර අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථ රියදුරෙකුව  කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය ඉදිරියේ වරද පිළිගත් සැකකාර බස් රියදුරාට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කළද එය සපුරාලීමට නොහැකිවීමෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ බව සදහන්.

Exit mobile version