පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවන්න කමිටුවක්.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමට සහ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ .

එහි සභාපති වශයෙන් ඒ.ජී.සී.දේශපිය ත් , ලේකම් වශයෙන් එන්.කේ.කපුරුබණ්ඩාර ත් , භාණ්ඩාගාරික වශයෙන් එච්.ආර්.සී.කහඳවල ත් පත් වී ඇති බව සඳහන් වේ .

Exit mobile version