ආනයනික බිත්තර ගැන බලන්න කමිටුවක්.

ආනයනික බිත්තර සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවන් පත් කර ඇති අතර එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස වෙළද අමාත්‍යාංශයේ ලේකම්වරයා , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා පත් කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version