ක්‍රිකට් තරගාවලිවල මූල්‍ය ගනුදෙනු ගැන බලන්න කමිටුවක්.

හිටපු ක්‍රිකට් විධායක කමිටු සභාපතිවරයෙක් වූ කේ.මතිවාන් විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන L.P.L සහ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලි වල මූල්‍ය ගණුදෙනු පිළිබඳ සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ජාතික ක්‍රීඩා සභාව විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version