රිලව් රට යවන එක ගැන බලන්න කමිටුවක්.

රිලවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් , ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version