ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සදහා විද්වත් කමිටුවක් පත් කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ බව සදහන් කළේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (25) පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදීයි.
