සියලු ශ්‍රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය තීරණය කර තිබෙන වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ක්ෂේත්‍ර කිහිපයක් පමණක් ආවරණය වන කුඩා පරිමාණයේ සමාජ ආරක්ෂණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක වන නමුත් ඒවායේ පවතින දුර්වලතා මග හරවා ගැනීමට මෙම නව ක්‍රමවේදය මගින් හැකියාව පවතින බව සඳහන් .
