රත්‍රං තොගයක් රේගු භාරයට.

කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් හා සැකකරුවන් හතර දෙනකු ඉන්දියාවේ කේරළ කෝලිකූඩ් ගුවන්තොටුපලේදී  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ලද තොරතුරකට අනුව එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම රත්‍රං වල බර කිලෝ ග්‍රෑම් තුන හමාරකට අදික  බවයි පැවසෙන්නේ.

Exit mobile version