ඩීසල් සොරකම් කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට.

පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු සහ ඩීසල් මිලට ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෙකු   අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම බස් රථය ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් බස් රථයක් වන අතර මෙම බස් රථය විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී බේරුවල ප්‍රදේශයේ බස් රථය නවතා ඩීසල් සොරා ගැනීම සිඳු කර ඇති බව සඳහන්.

Exit mobile version