කළුතර සිසුවියගේ මරණයේ සැකකරු පිළිබඳ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරවිවක්.

කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුකළ බවට වාර්තා වේ.

අදාළ සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා බවට එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version