මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගනී.

ඊයේ (30)දින සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා තිරුක්කෝවිල් කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත තිරුක්කෝවිල් පොලිස් වසමේ වෙප්පෙඅඩිකුලම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගිනි අවිය වැඩිදුර විමර්ශණ සදහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට භාර දී ඇති බව සදහන්.

තිරුක්කෝවිල් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version