මෙරට තුළ තහනම් වෙබ් පිටුවක් මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33න් හැවිරිදි විවාහක කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
පොලීසිය සඳහන් කරන්නේ ඇය සිය සැමියා හා එක්වී මෙම ජාවාරම සිදුකර ඇති බවත් , ඔවුන් එක් දර්ශන වාරයක් සඳහා රුපියල් 2,000 සිට 8,000 දක්වා මුදලක් අය කර ඇති බවත් ය.
