කෝටියක ටින් මාළු විනාශ කරලා.

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
 
එම අධිකාරියට ලද තොරතුරක් මත පන්නල – ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී මෙම ආනයනික ටින් මාළු තොගය සොයාගත් බවත් එහි ආනයනික ටින් මාළු ඇසුරුම් 16,150 ක් තිබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර තිබේ.

Exit mobile version