තේ කෝප්පයක් විෂවේ-අයෙක් රෝහලේ.

ඊයේ (07) දින රාත්‍රී කාලයේ  වෛද්‍යවරයකු කිරි තේ කෝප්පයක් පානය කිරීමෙන් අනතුරුව සිහිසුන්ව තංගල්ල මුලික රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තාවේ.

හෙදියක් විසින් ලබාදුන් තේ කෝප්පයක් මෙලෙස විෂ වී ඇත්තේ කාරියමඩිත්ත රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය වරයකුට බව වාර්තා වේ.

Exit mobile version