අවධානම් රසකාරකයක් තවමත් භාවිතයේ.

ආහාර සඳහා භාවිතය තහනම් කර තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දැනටත් භාවිතයට ගැනෙන රසකාරකයක් වන ඇස්පාටේම්, පිළිකා ඇති කිරීමට සමත් රසකාරකයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික රෝෂන් කුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version