අනුරාධපුර වැවකින් නාදුනන මළ සිරුරක්.

අද (13) අනුරාධපුර ප්‍රදේශයේ  දිනදෙකකට පමණ පෙර  මිය යන්නට ඇතැයි සැකකළ හැකි  පුද්ගලයකුගේ සිරුරක් කුම්බිච්චන්කුලම වැවේ තිබී හමුවී ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 45ක් පමණ වන අනුරාධපුර නගරයේ යාචකයකු ලෙස සැරි සැරූ පුගලයකු බවත්  මෙය ඝාතනයක් බවට  සැක කරණ බවත් පොලීසිය සදහන් කර ඇති බව වාර්තාවේ.

අනුරාධපුර පොලීසිය මෙම මරණය පිලිබදව පරීක්ෂණ සිදුකරන බව පැවසේ.

Exit mobile version