කොල්ලුපිටිය මුහුදේ නාදුනන මළ සිරුරක්.

කොල්ලුපිටිය මුහුදු වෙරළේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version