වවුනියාව,නෙලුකුලම ප්‍රදේශයේ නිවසක තිබී වයස අවුරුදු 24ක තරුණයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
නිවසේ අනෙකුත් පුද්ගලයන් නිවසින් බැහැරව ගිය අවස්ථාවක මෙම තරුණයා දිවි තොර කරගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කරයි.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා වවුනියාව රෝහල වෙත යොමුකර තිබේ.
