ධීවරයෙකුගේ මළ සිරුරක් හුලුගල්ල ජලාශයේ.

නිකවැරටිය ,හුලුගල්ල ජලාශයේ ධීවර කටයුතු සඳහා දියඹට ගිය ධීවරයෙකුගේ සිරුර සහ ඔරුව දියඹේ පාවෙමින් තිබියදී සොයා ගත් බව වාර්තා වේ .

මෙලෙස මියගොස් ඇත්තේ හුලුගල්ල , නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ඩබ්.එම්.කරුණාරත්න නැමති දෙදරු පියෙකි.

මොහු පෙර දින රාත්‍රියේ ධීවර කටයුතු සඳහා තනිව ඔරුවේ නැගී ජලාශයේ දියඹට ගොස් ඇති අතර උදෑසන ධීවර කටයුතු සඳහා ඔරුවක නැගී දියඹට ගිය වෙනත් ධීවරයන් පිරිසක් මෙම ධීවරයා මියගොස් සිටි අයුරු දැක ඇති බව සදහන් .

Exit mobile version