කැලණියෙන් කාන්තා මළ සිරුරක් හමුවේ .

කැලණිය – ගෝනවල ප්‍රදේශයේ නිවසකින් මීට දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් බව සදහන්.

Exit mobile version