බෙන්තොට නාදුනන කාන්තා මළ සිරුරක්.

අද (28) දින උදෑසන වයස අවුරුදු 70 ක් පමණවන නාදුනන කාන්තා මළ සිරුරක් බෙන්තොට ප්‍රදේශයේ බෝධියක් අසල තිබී සොයාගෙන ඇති බව වාර්තාවේ.

අනන්‍යතාවය තාවය තහවුරු කරගැනීමට නොහැකිව ඇති මෙම මළසිරුර බෙන්තොට පොලිසියට ලද තොරතුරකට අනුව සොයාගෙන තිබේ.

පොලිසිය සදහන් කොට ඇත්තේ මෘත සරීරය බලපිටිය රෝහලේ තැන්පත් කොට ඇති බවයි.

Exit mobile version