කැලණි ගගේ මළසිරුරක් .

කොටිකාවත්ත ප්‍රදේශයේදී කැලණි ගගේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

කොටිකාවත්ත සුසාන භූමිය ආසන්නයේ කැලණි ගගේ පාවෙමින් තිබියදී මෙම සිරුර සොයාගෙන ඇති බව සදහන්.

මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් පරීක්ෂණ සිදු කරන බවට වැල්ලම්පිටිය පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර රෝහලට යොමු කර ඇති බව සදහන්.

මෙලෙස මියගොස් ඇත්තේ නාගහවෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version