බෙල්ල කැපූ මළ සිරුරක් .

ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හම්බන්තොට – බූන්දල මාර්ගයේ තිබී සොයා ගත් බව වාර්තා වේ.

මිය ගිය පුදගලයා අවුරුදු 30ක පමණ පුදගලයෙක් බව සදහන්. මරණකරුගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය හමබන්තොට රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සදහන් කරයි.

Exit mobile version