ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විවාදයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සිදුකිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ .

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 11 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී වන අතර එම විවාදය එළඹෙන 24 වනදා පැවැත්වීමට නියමිතව තිබේ .

Exit mobile version