අල් ජසීරා පුවත් සේවය ගැන තීරණයක්.

අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ සිය ජාතික ආරක්ෂාවට සහ ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version