පාසල් වාර විභාග ගැන තීරණයක්.

ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය හෙට (16) දින ආරම්භ කෙරෙන බවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා පවසා ඇති බව වාර්තා වේ.

ඔහු සඳහන් කළේ තවදුරටත් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවයි.

Exit mobile version