හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තීරණයක්.

ඉදිරි මාස කිහිපය ඇතුළත හදිසි ඖෂධ මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බවත් , රටේ ඖෂධ අවශ්‍යතාව සපුරාගැනීමේ අරමුණින් පමණක් හදිසි මිල දී ගැනීම් සිදුකිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version