ලිහිසි තෙල් ගැන රජයෙන් තීරණයක්.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී
ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ .

එම සාකච්ඡාවට මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ද එක්ව තිබෙන අතර එහිදී රජයේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කර තිබේ.

Exit mobile version