ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්.

ජාතික ඉන්ධන කෝටාව හෙවත් කිව්. ආර් කේතයට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ලබන මාසයේ දී ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කරන බව සදහන්.

ඉන්ධන ගබඩා ධාරිතාව,තොග ස්වයංක්‍රීයකරණය ඇතුළු කරුණු කිහිපයක් ඇගයීමට ලක් කිරීමෙන් පසු මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දමන බව සදහන්.

Exit mobile version