බොරතෙල් මිලේ අඩුවීමක්.

ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ ඇමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩු වීමත් සමග ලෝක වෙළෙදපොලෙහි බොරතෙල් මිල අඩුවී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.48 ක් දක්වා අඩු වී ඇති බව සදහන්.

ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයෙන් පසුව එසේ බොරතෙල් මිල අඩු වූ දීර්ඝතම කාලය ලෙස පසුගිය සති 4 දක්වා තිබේ.

Exit mobile version