එළවළුවලට ස්ථාවර මිලක් දෙන්නැයි ඉල්ලීමක්.

දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version