තිදෙනෙක් එක්ක ආබාධිත තරුණියක්ව කෙළසලා.

මානසික ආබාධයකින් පෙළෙන තරුණියක් අපයෝජනය කළ සැකකරුවන් තිදෙනෙක් සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් තිදෙනා එක් අයෙකු මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රේම සම්බන්ධතාව පැවැත්වූවා යැයි කියන තරුණයා විසින් ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව අදාළ තරුණියව  පාළු නිවසක් වෙත ගෙන්වා ගෙන මෙලෙස අපයෝජනය කළා යැයි සඳහන් වේ.

Exit mobile version