අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාට්ටු.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීප සහචරයෙක් වූ “අතුරුගිරියේ ජෙරොම්” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version