මහින්ද සහ සමෘද්ධි නියෝජිතයින් අතර සාකච්ඡාවක්.

සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිතයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) දහවල් විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේ දී සමෘද්ධි ව්‍යාපාරය හා බද්ධව ක්‍රියාත්මක වූ සහනාධාර ක්‍රමවේදය අස්වැසුම නමින් ක්‍රියාත්මක කිරීමේ දී පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version