ත්‍රීරෝද රථ නියාමනයට කෙටුම්පතක් .

ත්‍රීරෝද රථ නියාමනයට අදාළ කෙටුම්පතක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කර සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රීරෝද රථ නියාමනයට අදාල පියවරක් නොගැනීම හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරන් හා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි.

Exit mobile version