රුසියාවේ අගනගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්.

රුසියාවේ අගනගරය වන මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බවට වාර්තා වේ.

ඉන් එම නගරයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී ගුවන් ආරක්ෂක උපාංග මගින් තවත් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් වැළැක්වූ බව සදහන්.

යුක්‍රේනයේ කියෙවි අගනුවරට දිගින් දිගටම එල්ල වන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස රුසියාවේ අගනුවරට ප්‍රහාර එල්ල කර තිබේ.

Exit mobile version