හම්බන්තොට වරායට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්.

හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කළ බව වාර්තා වේ.

වරායට පැමිණෙන යාත්‍රා සදහා තීරු බදු රහිත ව්‍යාපාර සේවා සැලසීමේ අරමුණින් වෙළෙදසැල් දෙකක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

එම වෙළෙදසැල් මගින් සුවද විලවුන් ,චොකලට් ආදී ජාත්‍යන්තර තීරු බදු රහිත භාණ්ඩ රාශියක් ආනයනය කරනු ලබයි.

Exit mobile version