තේ මිලෙහි පහළ බැසීමක්.

මෙරට තේ මිලෙහි පහත බැසීමක් දක්නට ඇති බව තේ වැවිලිකරුකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා අමු තේ දළු නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් එම තත්ත්වය දක්නට ලැබෙන බවත් ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය තුළදී තේ කිලෝවක මිල රුපියල් 100කින් අඩු වූ බව සදහන්.

පසුගිය සතියේදී තේ කිලෝවක මිල සදහන් වූයේ රුපියල් 1259ක් ලෙසයි.

Exit mobile version