ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා.

කොළඹ විශ්වවිද්‍යාලය අසල දී මාර්ගයකට ගසක් කඩා වැටීම හේතුවෙන් තුම්මුල්ල දෙසට ගමන් ගන්නා වාහන වලට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.

Exit mobile version