අස්වැසුම ඉල්ලා පස්දරු පියෙක් විරෝධතාවේ.

“ අස්වැසුම “ වැඩසටහන හරහා සහන ලැබිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛනයට තම නම ද ඇතුළත් කරදෙන බව ඉල්ලමින් වැලිගම ප්‍රදේශයේ පස්දරු පියෙක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල ගසකට නැග විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

මොහු වඩු කාර්මිකයෙකු බව සඳහන් වේ.

Exit mobile version