සිසුවියක් ළිදකට බිලි.

කිලිනොච්චිය පුනානි නිරාවි ප්‍රදේශයේ පිහිටි ළිදකට ඇද වැටී 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන භවාන් පනූෂා නැමැති සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ධර්මපුරම් පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version