ලූටන් ගුවන් තොටුපළේ ගින්නක් හට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී මෝටර් රථයක් ගිනිගෙන ඇති අතර, එය මුළු රථගාල පුරා පැතිරී ගොස් ඇති බව සදහන්.
මෙම ගින්නෙන් මෝටර් රථ 1200කට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන ඇති අතර පුද්ගලයින් 5කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
