ඊයේ (14) තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළඳසැලක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර එම වෙළෙඳසැලහි දේපල වලට දැඩි හානි සිදුව ඇති බව සඳහන් .
එම ගින්න පිළිබඳව තොරතුරු දැනගත් වහාම එය මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තෙල්දෙණිය පොලිසිය විසින් සිදු කරනු ලබයි .
