ගිණිකෙළි ගබඩාවක ගින්නක්.

දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Exit mobile version