ධාවනය වෙමින් තිබූ බස් රථයක ගින්නක් .

ආර්ජන්ටිනාවේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක්වරම ගිනි ගැනීමට ලක්ව තිබෙන බව වාර්තා වේ.

Buenos Aires හි පිහිටි අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් සියලුදෙනා කඩිනමින් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව ඇති බව සදහන්.

Exit mobile version