පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක් .

පිටකොටුවේ ප්‍රධාන වීදීයේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න නිවීම සදහා ගිනි නිවන රථ මේ වන විට පිටත් කර යවා ඇති බව සදහන්.

Exit mobile version