ජොහැන්ස්බර්ග් මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවට දකුණු අප්‍රිකානු බලධාරින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ගින්න හේතුවෙන් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් සදහන්.
කෙසේ වෙතත් ගින්නට හේතු ව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
