පොළොන්නරුව පරාක්‍රමයේ ගින්නක්.

ඊයේ (02) සවස් කාලයේ පොළොන්නරුව , පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ ඇති ලඳු කැලෑව තුළ හදිසි ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ .

ආපදා කළමණාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version